Sales Assistant (female) - Yakkala

29 days ago Gampaha , Sri Lanka Ad Views:25 Ad ID: 9330

Description

NEOVIEW PVT LTD 
IMPORTED, COMPUTER AND COMPUTER ACCESSORIES

Sales Assistant (Female)
Experience & Qualification:
• Experience in the Job field
• Have Skills in Communication
(Language both Writing & Spoken.) 
• Strong Understanding of the Workings of a Showroom.

We need a few more exclusive people to join us on our journey.
Salary is negotiable and will commensurate with qualification & experience
Only interested candidates who are willing to work for the long term with career growth should apply.
Salary Up to Rs.20,000/=
EPF ETF, Annual bonus will be given.

For more Details, kind to be contact: 
Neoview (Pvt) Ltd,
No95,
Kandy Road,
Yakkala.
neoview.lk
<><><><><><><><><><><><><><><><><><><><><><><><><><><><><><><><>
නියෝවිව් (පුද්) සමාගම 
වෙළද සේවිකා ඇබෑර්තු 
පරිගණක ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන අප දකුණු කොරියාවෙන් හා චීනයෙන් පරිගණක හා පරිගණක අමතර කොටස් ආනයනය කරන අතර, අප හා එක් වීමට දක්ෂයන් සොයයි.

පළපුරුද්ද සහ සුදුසුකම්: 
• රැකියා ක්ෂේත්‍රය තුළ අත්දැකීම් 
• සන්නිවේදනය කිරීමේ කුසලතා 
(ලිවීම සහ කථනය යන දෙකම.)
• අවබෝධයක් සහිතව වැඩ කිරීම.
වැටුප රුපියල් 20,000/= සිට ඉහලට.
ETF, EPF, අවුරුදු දීමනා, නිළ ඇදුම් සහිතය.

ඔබත් සුදුසුකම් සපුරා ඇති නම් දුරකථන ඇමතුමක් ලබා දී සම්මුක සාකච්ඡාවක් සදහා කාලය වෙන්කරවා ගන්න.
දිගුකාලීනව වැඩ කිරීමට කැමැත්තක් දක්වන අපේක්ෂකයින් පමණක් අයදුම් කරන්න.

Location

9330